Sunday 29 September 2013

E-Money From Home

By Unknown   Posted at  10:29   No comments
ඔයා පාවිච්චි කරන්නෙ dongle එකක් නම් ඒ වගේම එක Hutch එකක් නම් ඒ network එකේ තියන ප්රශ්නයක් නිසා මේ ක්රමයෙන් මුදල් සෙවිය නොහැකි. මොකද මුදල් හෙවිමට යොදාගන්නා site එකට ලොග් වීමට ඉඩනොලබි යාමයි. ඒ නිසා ඔබ hutch පාවිච්චි කරනවම් මේක කරන්න යන්න එපා. ඒ වගේම mobitel සහ airtel පාවිච්චි කරන සමහර අයට ඇතැම් විට මෙම ප්රශ්නය උත්ගත විය හැක එත් එක නිවැරදිවම කියන්න බැහැ මොකද බහුතරයක් අයට මේ ප්රශ්නය එන්නෙ නැහැ. ඒ නිසා ඒ අය උත්සහ කරල බලන්න හුගක් දුරට ප්රස්නයක් වෙන එකක් නැහැ. Dialog සහ Etisalat පාවිච්චි කරනන් හට එවැනි ප්රස්නයක් මතු වෙන්නෙ නැහැ 

හුගක් අය මේ blog එක බාගෙට තමයි කියවන්නෙ මුලින් තියන ටික විතරක් කරල සල්ලි හොයන්න හදනව. මේ ක්රමෙන් සල්ලි හොයන්න නම් සම්පුර්ණ අවබෝදයක් තියෙන්න ඕන. ඒ නිසා ඔක්කොම ටික කියවන්න

මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
  
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව

හොයන මුදල් ගන්නේ කෙසේද?

අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට PayPal යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.
Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ 
බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.

ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ PayPal ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන. එක කරන එක හුගක් ලෙසයි. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ තියන withdraw button එක ක්ලික් කිරීමයි. ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම තෝරල (PayPal) confirm button එක ක්ලික් කරන්න ඕන. පැය 24 ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිණුමට (PayPal) වැටිල තියේවි. මේ post එකේ අන්තිමට paypal account හදන විදිය කියල දෙනව

හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට $100 ක් විතර හොයන්න පුලුවන් චාන්ස් එකක්. 

දැන් ආරම්භ කරමු.
පහත සදහන් click here යන අකුරු මත click කරන්න
  
click here

එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා ඉන්නෙ මේ site එකේ home page එකේ. site එකට register වෙන්න නම් register වෙන forum එකට යන්න ඕන. එකට ඔයා පහල රුපයේ විදියට Register button එක click කරන්න.

















එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන. 
  • ඔයා කැමති user name එකක් 
  • ඔයා කැමති password එකක් (password again කියන තැනටත් මේ password එකම ඇතුලත් කරන්න)
  • ඔයාගෙ email address එක
  • ඔයාගෙ First name එක
  • ඔයාගෙ Last name එක ලබාදෙන්න. 



ඹබ රෙජිස්ටර් වීමේදි පහත රුපයේ පරිදි legal යන කොටසේ ඇති කොටුවට tick එකක් දමන්න. code එක ඇතුලත් කරන්න 

















ඉන්පසු








 








ඔබ register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවි  මගින් email එකක් ලැබෙනු ඇත. ඔබගේ email ගිණුමට log වී web අඩවි වලින් ලැබුණු email එක open කර එය තුල ඇති activation link එක click කරන්න. එවිට ඔබගේ account එක activate වෙනු ඇත. 

හරි දැන් ඔයා account එකකට පහත රුපයේ පරිදි log වෙන්න.
මුලින්ම්ම login tab එක click කරන්න.







එතකොට පහල රුපයේ තියනව වගේ login form එකක් එනව. 
එකට ඔයාගේ විස්තර ඇතුලත් කරන්න (පහල රුපය බලන්න)


 
































 ඉන්පසු

















මෙතනදි රතු පාටින් error message එකක් ආවොත් ඔයා internet එකෙන් disconnect වෙලා 2min ඉදල ආපහු try කරන්න. පලවෙනි පාර බැරි උනොත් තව පාරක් දෙපාරක් try කරල බලන්න. එහෙමත් හරි ගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි. 

ලොග් උනාට පස්සේ ඹබ එහි ඇති වෙලද දැන්වීම්(ads) ක්ලික් කර ඒවා බැලිය යුතුයි. එත් සමහර වෙලාවට ඔයාට site එකෙන් messages ඇවිත් තියෙන්න පුළුවන්. එව ඒ තරන් වැදගත් නැති උනාට අපිට එව නොබල ඉන්න බැහැ මොකද එව බලනකන් අපිට ඇඩ්ස් බලන්න තියන ඇඩ්ස් ටික site එකෙන් අපිට පෙන්නන් නැහැ. එතකොට පහල තියන රුපයේ වගේ තමයි තියෙන්නෙ.

ඔයා එතකොට "continue to message center" කියන button එක click කරන්න.










 


එතකොට ඔයාට ඇවිල්ල තියන message ටික පේනව. ඔයා මේ message ඔක්කොම බලනකන් ඔයාට ඇඩ්ස් බලන්න බැහැ. පහල රුපයේ තියෙන්නෙ message 2ක් ආපු වෙලාවක්.
මුලින්ම්ම එක message එකක් බලල ඉමු. පලවෙනි message එක උඩ click කරන්න.  













 

එතකොට පහල රුපයේ තියනව වගේ පෙනෙයි. දැන් message එක පහල තියන Go back කියන button එක click කරන්න.  













 






දැන් ඔය විදියටම තව messages තියනවනම් ඒවත් බලන්න. බලල ඉවර උනාම site එකේ top bar එකේ තියන Ads කියන එක click කරන්න පහත image එකේ තියන පරිදි කරන්න.






 













මේ වගේ කොටු 5ක් 6ක් මේ Ads කියන page එකේ තියනවා. මුලින් පහත පරිදි එකක් click කරන්න




 





















එතකොට අලුත් tab එකක් open වෙලා මේ වගේ bar එකක් පිරෙන්න ගන්නව ඒක පිරෙනකන් ඉන්න







 


ඉන්පසු





ඉන්පසු

 










ඉන්පසු








දැන් මේ විදියටම අනික් ඇඩ්ස් ටිකත් click කරල දාන්න 
(0.01$ ඇඩ්ස් 4 විතරක් click කලාම ඇති)

මම කලින් කිව්ව වගේ ඔයාට මෙහෙම ඇඩ්ස් click කරාම හම්බෙන්නෙ බොහොම පොඩි මුදලක් එත් ඒ නිසා ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාට ලැබෙන මුදල වැඩි මුදලකට වැඩි කරන්න බැහැ. ඒ වගේම  account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව. 

හරි දැන් මම ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියල.

මේ sites වල ඉන්නව referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා. හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි (කොයි තරන් අඩු මුදලක් ලැබුනත් ඇඩ්ස් බලන්න ඕන හේතුව මේකයි)

හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ referralsල ඔයාට අයිති කරගන්න එක 

referralsල ජාති 2ක් ඉන්නව 
1. Rent Referrals 

2. Direct Referrals 

Rent referralsල කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් referralsල. සල්ලි තියනවනම් ඒ ගොල්ලන්ව දවස් 30කට buy කරන්න පුළුවන්. දවස් 30ක් ගියාම ඒගොල්ලෝ අයින් වෙනව. අපිට සල්ලි තියනවනම් මේව කරයිද. නේද? :D ඒ හින්ද අපිට Rent referralsල වැඩක් නැ එක අමතක කරල දාන්න 

Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුළුවන් ) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැහැ හැබැයි ඔයාගේ උත්සාහය තියෙන්න ඕන. 

හිතන්නකෝ ඔයා ඔයාගේ referral link එක හරහ site එකට  Direct referralsල 400 ගත්ත කියල. ඔයාගේ Direct Referralsල ඇඩ්ස් බලල හොයන මුදල වගේ 20% ඔයාට සල්ලි එනව එක site එකකින්. ඔයා ඇඩ්ස් click කරාම ඔයාට 0.04$ ලැබුනනෙ ඒ වගේ ඔයාගේ හැම Direct Referrals කෙනෙක්ටම ඒ ගාන ලැබෙනව. ඒ කියන්නේ 0.04 ඒවා 400ක් 0.04*400 = 16$ ඒ 400 දෙනාට ලැබෙන වෙලාවෙ ඔයාට එකෙන් 20% ලැබෙනව ඒ කියන්නෙ 16 * 20% = 3.2$. මේ එක දවසකට site එකෙන් ලැබෙන ගාන. ඒ කියන්නෙ මාසෙකට 3.2*30 = 96$ ලැබෙනව. දවසට විනාඩි 15ක් ඇඩ්ස් click කරල ඒ ගාන හොයන්න අකමැති නැහැ නේද?

ඔයාට මේ referralsල කියන අය ගැන තාම තේරුනේ නැත්තන් මම මෙහෙම කියන්නම්. මම මේ බ්ලොග් එක හදල තියෙන්නෙ මගේ referral link එක දාල. ඔයා දැන් ads click කරන site එකට join උනේ එක හරහ. ඒ කියන්නේ ඔයා දැන් මගේ referral කෙනෙක්. ඒ නිසා ඔයා add click කලාම ඔයාට හම්බෙන ගාන වගේ 20% මට ලැබෙනව. 

මම විතරක් එහෙම සල්ලි හොයල හරියන නැහැනේ ඔයත් මම වගේ එහෙම සල්ලි හොයන්න ඕනනේ. හරි එහෙනම් ඔයාට ඒ විදියට සල්ලි හොයන්න මම උදව් කරන්නම්. මෙතනින් එහාට ඒ ගැන තමයි කියල දෙන්නෙ.


දැන් කියන්නම් site එකෙන් ඔයාගේ referral link එක ගන්නේ කොහොමද කියල 

මුලින්ම ඔයා sites වලට log වෙන්න. log වෙලා වම් අත පැත්තේ තීරුවේ තියන Promotion tools කියන එක click කරන්න. එක click කරාම පහල තියන image එකේ තියනව වගේ Your Referral link කියල තියන එක ඉස්සරහින් තියන link එක copy කරගන්න. එක තමයි ඔයාගේ referral link එක















හරි ඔයාට ඔයාගේ referral link එක හම්බුනානේ දැන් ඔයාට දැනගන්න තියෙන්නේ එක යොදා ගන්න විදිය. ඔයාට පුළුවන් මේ referral link එක යොදල මේ වගේ blog එකක් හදන්න ඊට පස්සෙ විස්ත්රයකුයි ඔයාගෙ blog එකේ link එකයි පින්තුරයකුයි දාල facebook එකේ publish කරල referralsලව ගන්න (මම කලා වගේ)

ඔයාට blog එකක් හදාගන්න තේරෙන්නේ නැත්තන් එකට බය වෙන්න එපා blog free හදල දෙන කෙනෙක් ඉන්නව මමත් එයාට කියලයි හදාගත්තෙ. පහල තියන create a blog කියන අකුරු උඩ click කරල එයාගෙන් උදව් අරන් free හදාගන්න (හැබැයි ආපහු මේ බ්ලොග් එකට ඇවිත් ඉතුරු ටික කියවන්න. තව ඉවර නැහැ :p)

create a blog 


  • ඔයා හැමදාම ඇඩ්ස් click කරන site එකට log වෙලා ඇඩ්ස් බලන්න. කලින් බලපු ඇඩ්ස් පැය 24ක් ගියාම ආපහු බලන්න පුළුවන් වෙනව. 
  • මේ අතර වාරයේ ඔයාට පුළුවන් තරන් Direct referralsල ලබාගන්න උත්සහ කරන්න. එක කරන්න ඕනෙ මෙහෙම ඔයා පුළුවන් තරන් fb group වලට join වෙන්න. අඩුම ගානේ 200ක වත් ඉන්න ගමන් දවසට 20 ගානේවත් join වෙන්න. join වෙලා මම post කලා වගේ පොඩි විස්තරයකුයි ඔයගේ blog එකේ link එකකුයි දවසට group 15ක විතර පලකරන්න. එතකොට ඔයාට referrals ල වැඩි වෙයි.
  • ඔයා ඇඩ්ස් click කරන sites වලට log වෙන්න හදන වෙලාවට error message එකක් සමහර විට එන්න පුළුවන්. එහෙම එනවනම් එන්න හේතු 2ක් නිසා. එකක් ඔයා log වෙන්න ඇතුලත් කරපු දේවල් වල වැරදීම් වෙලා. එහෙම වැරදීමක් වෙලා තියනවනම් එක නිවැරදි කරල අපහු login button එක click කරන්න.
  • එහෙම නැත්තන් ඔයාගෙ IP එක කලින් වෙන කෙනෙක් use කරල. මේකට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා 2min internet එකෙන් dc වෙලා ඉදල ආපහු connect වෙලා log වෙන්න. එහෙම හරි ගියේ නැත්තන් ඔයා තව පාරක් ඒ විදියටම කරල බලන්න. එහෙමත් හරිගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි
හරි දැන් අපි paypal account එකක් හදමු. ඔයා paypal එක google එකේ search කරල හොයාගෙන පහල තියන link එකේ තියන video එක බලල ඒ විදියට account එකක් හදාගන්න.


Create a paypal account

account එකක් හදාගත්තට පස්සෙ එක varify කරන්න ඕනේ. එක කරන විදිය පහල link එකේ තියන video එකේ තියනව එක බලන්න 

Verify a paypal account 

Back to top ↑
Connect with Us

    Popular Posts

    Shashi Kamal . Powered by Blogger.

    Search This Blog

What they says

© 2013 Easy E-Money. WP Mythemeshop Converted by Bloggertheme9
Blogger templates. Proudly Powered by Blogger.